සූකිරි ඔත්තු
කේ.ජී. සංකර පිල්ලෙයි සමග හමුවක්- ජුනි 27

සම්මානනීය ඉන්දීය කිවිවර කේ.ජී. සංකර පිල්ලෙයි සමග හමුවක් 2016, ජූනි 27 වෙනි දින සවස 3.00 ට, කොළඹ 07, ධර්මපාල මාවතේ ජයවර්ධන කේන්ද්‍රයේ දී පැවැත්වේ. මෙම හමුවේදී ඔහුගේ ප‍්‍රධානත්වයෙන්, කවි කියවීමක් හා කාව්‍ය පිළිබඳ සාකච්ඡාවක් සිදුකෙරේ.

කේ.ජී. සංකර පිල්ලෙයි ඉන්දියාවේ ඉතාම ජනප‍්‍රිය කවියෙකි. ඔහු ඉන්දීය රාජ්‍යය විසින් පිරිනමන ඇකඩමි සම්මානය සහ කේරළ ප‍්‍රාන්ත රාජ්‍යය විසින් පිරිනමන සාහිත්‍ය සම්මානය ඇතුලූ සම්මාන ගණනාවකින්ම පුද ලැබූවෙකි. මලයාලි භාෂාවෙන් ඔහු පළ fake breitling professional කළ කවි දැන් විවිධ භාෂාවලට පරිවර්තනය කර තිබේ. ඔහු අවුරුදු 30කට වැඩි කාලයක් අධ්‍යාපනඥයෙකු ලෙස කටයුතු කළේය. ඒ අතරම පුවත්පත් කලාවේදියෙකු හා ග‍්‍රන්ථ කතුවරයෙකු වශයෙන් ද විශාල ප‍්‍රසිද්ධියක් ලබා ඇත්තෙකි.

සංකර පිල්ලෙයි කවියෙන් සමාජය පිළිබඳව ඉතා ගැඹුරු විවේචනයක නියැලෙයි. විසිවන ශතවර්ෂයේ ලෝකයේ ඇතිවූ විශාල වෙනස්කම් මානව වර්ගයා කෙරෙහි ඇතිකර ඇති අගතිගාමී ප‍්‍රතිඵලයන් ඔහු දැඩිලෙස ඔහුගේ කාව්‍යයන් තුළින් හෙළිදරව් කර ඇත. විසිවන ශතවර්ෂයේ දී කාව්‍ය ක්‍ෂේත‍්‍රයට අදාල දර්ශනවාදයේ විශාල වෙනස්කම් සිදුවූ බවත් කවිය පිළිබඳව අතීතයේ twa rolex daytona mens rolex calibre 4130 7750 mingzhu engine m116505 0013 brown dial දී පිළිගෙන තිබූ සමහර අදහස් බැහැර කිරීමක් සිදුවු බවත් ඔහු කියයි. විසිවන ශතවර්ෂයේ ලෝකයේ බොහෝ කවීන්ගේ කෘතීන් පිළිබඳව ඉතා පළල් දැනීමක් ඔහුගේ ලිපි ලේඛණ තුළින් හෙළිදරව් වේ.

මෙදින ‘ඒකාධිපති ක‍්‍රමය දැන් ඉවරද?’ යන මැයෙන් නීතිඥ බැසිල් ප‍්‍රනාන්දුගේ දේශනයක් ද පැවැත්වේ.

සංවිධානය- ත‍්‍රිකෝණී සංස්කෘතික පදනම

Source: http://boondi.lk/article.php?ArtID=4966

සූකිරි ඔත්තු
කේ.ජී. සංකර පිල්ලෙයි සමග හමුවක්- ජුනි 27

සම්මානනීය ඉන්දීය කිවිවර කේ.ජී. සංකර පිල්ලෙයි සමග හමුවක් 2016, ජූනි 27 වෙනි දින සවස 3.00 ට, කොළඹ 07, ධර්මපාල මාවතේ ජයවර්ධන කේන්ද්‍රයේ දී පැවැත්වේ. මෙම හමුවේදී ඔහුගේ ප‍්‍රධානත්වයෙන්, කවි කියවීමක් හා කාව්‍ය පිළිබඳ සාකච්ඡාවක් සිදුකෙරේ.

කේ.ජී. සංකර පිල්ලෙයි ඉන්දියාවේ ඉතාම ජනප‍්‍රිය කවියෙකි. ඔහු ඉන්දීය රාජ්‍යය විසින් පිරිනමන ඇකඩමි සම්මානය සහ කේරළ ප‍්‍රාන්ත රාජ්‍යය විසින් පිරිනමන සාහිත්‍ය සම්මානය ඇතුලූ සම්මාන ගණනාවකින්ම පුද ලැබූවෙකි. මලයාලි භාෂාවෙන් ඔහු පළ කළ කවි දැන් විවිධ භාෂාවලට පරිවර්තනය කර තිබේ. ඔහු අවුරුදු 30කට වැඩි කාලයක් අධ්‍යාපනඥයෙකු ලෙස කටයුතු කළේය. ඒ අතරම පුවත්පත් කලාවේදියෙකු හා ග‍්‍රන්ථ කතුවරයෙකු වශයෙන් ද විශාල ප‍්‍රසිද්ධියක් ලබා ඇත්තෙකි.

සංකර පිල්ලෙයි කවියෙන් සමාජය පිළිබඳව ඉතා ගැඹුරු විවේචනයක නියැලෙයි. විසිවන ශතවර්ෂයේ ලෝකයේ ඇතිවූ විශාල වෙනස්කම් මානව වර්ගයා කෙරෙහි ඇතිකර ඇති අගතිගාමී ප‍්‍රතිඵලයන් ඔහු දැඩිලෙස ඔහුගේ කාව්‍යයන් තුළින් හෙළිදරව් කර ඇත. විසිවන ශතවර්ෂයේ දී කාව්‍ය ක්‍ෂේත‍්‍රයට අදාල දර්ශනවාදයේ විශාල වෙනස්කම් සිදුවූ බවත් කවිය පිළිබඳව අතීතයේ දී පිළිගෙන තිබූ සමහර අදහස් බැහැර කිරීමක් සිදුවු බවත් ඔහු කියයි. විසිවන ශතවර්ෂයේ ලෝකයේ බොහෝ කවීන්ගේ කෘතීන් පිළිබඳව ඉතා පළල් දැනීමක් ඔහුගේ ලිපි ලේඛණ තුළින් හෙළිදරව් වේ.

මෙදින ‘ඒකාධිපති ක‍්‍රමය දැන් ඉවරද?’ යන මැයෙන් නීතිඥ බැසිල් ප‍්‍රනාන්දුගේ දේශනයක් ද පැවැත්වේ.

සංවිධානය- ත‍්‍රිකෝණී සංස්කෘතික පදනම

Source: http://boondi.lk/article.php?ArtID=4966